ශ්‍රී ලංකා රේගුව ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකල අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.
ඒ බව ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ප්‍රකාශ කළේ.
මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
උණුසුම් පුවත්
- “කන්න දුන් නැතිටික විතරයි.අම්මව පාවිච්චි කරන්න එපා මල්ලි” ශිහාන්ට මලපනියි
- මෙස්සිකෝවේ විරෝධතා මාලාවක්
- සංචාරක ආදායමේ වාර්තාගත ඉහළ යාමක්
- ලිංගික අතවරයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු සොයයි
- දකුණු පළාත් ආන්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි
- ප්‍රදේශ රැසකට තද වැසි
- වත්මන් රජයට නිසි ආර්ථික දැක්මක් නැහැ
- වත්මන් රජයට ජනතා පොරොන්දු මතක් කළ යුතුයි













