බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බිත්තර තොග මිල අද(21) සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා. ඒ අනුව රතු බිත්තරයක් රුපියල් 29ක් පමණ වන බවයි එම සංගමය පවසන්නේ. එසේම සුදු බිත්තරයක් මිලටි රුපියල් 27ක් බවද සමස්ත ලාක බිත්තර වෙළෙඳ සංගමය සඳහන් කරනවා.