Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජතියන් අගමැතිනිය හමු වෙයි

    එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජතියන් අගමැතිනිය හමු වෙයි

    2025-06-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජතියන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වුණා.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය දෙන බව ආසියා සංවර්ධන බැංකුව අග්‍රාමාත්‍යවරිය හමුවේ ප්‍රකාශ කළා.

    ආසියා සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කදෝනෝ මහතා ඇතුලු නියෝජිතයන් පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වුණා.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම හමුවේ දී වත්මන් රජය ගෙන යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ සහාය ලබාදෙන බව ප්‍රකාශ කළා.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ වන විට ගෙන ඇති පියවර සහ ලබන වසරේ පාසල් අධ්‍යාපනය තුළ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ආකාරය මෙන්ම ඒ සඳහා පවතින අභියෝග පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදි ආසියා සංවර්ධන බැංකුවේ පිරිස දැනුවත් කළා.

    නව විෂය මාලා සකස් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරුණා.

    පෙර පුව​තශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය මාස 3කින් දීර්ඝ කෙරේ
    ඊළඟ පුව​ත ඩ්‍රෝන මෙහෙයුම් විධිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group