මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනා ගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එම කොමිසම නිවේදනය කළේ, අද පෙරවරු අටේ සිට පස්වරු හතර දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවයි. 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වැනි වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- නිශාන්ත උළුගේතැන්නට ඇප
- වැඩි මිලට භාණ්ඩ අලෙවි කල වෙළඳුන්ට වැඩ වැරදියි
- රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි
- නොමිලේ වීසා හිමි විදේශිකයන්ට විද්‍යුත් සංචාරක අවසර පත්‍ර අනිවාර්යයයි
- ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයාට ස්ථාන මාරුවක්
- කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 3ක් අක්‍රියයි
- ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
- මනූෂගේ ඇප ඉල්ලීම ඉවතට