අර්බුද මධ්‍යයේ වුව ද ‘බොහෝ අඩු තීරුබදු’ සමග ඉන්දියාව හා වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණ වීම ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
දෙරට අතර නියෝජිතයින් ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් සඳහා මේ වනවිට ද සාකච්ඡා පවත්වමින් සිටින බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර ඇති අතර ට්‍රම්ප්ගේ ‘විමුක්ති දින’ තීරුබදු කැටි කිරීම මධ්‍යයේ, ඉන්දියාව සමගින් නව වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණ වීම මෙහිදී දැකිය හැකි වනවා.