දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන කමිටුව හමුවේ සාක්ෂි කැඳවීම අදත් සිදුකෙරුණා.
අද දින මුලින්ම සාක්ෂි විමසීම සඳහා කැඳවූයේ එවකට කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතායි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද රැස්වුණේ 11 වන දිනටයි.