විදුලි ගාස්තුව වැඩි වුහහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තු ද සංශෝධනය කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
මේ වනවිටත් ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එසේ වුවහොත් සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට ඊට අනුමැතිය ලබා ගැනීම සිදුවන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.