Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට

    2026-08-09

    ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්

    2026-08-09

    එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්
    • එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී
    • ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්
    • කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී
    • පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය ක්ෂේත්‍රයට තාක්ෂණ දායකත්වය -බි්‍රතාන්‍ය මහකොමසාරිස්

    සෞඛ්‍ය ක්ෂේත්‍රයට තාක්ෂණ දායකත්වය -බි්‍රතාන්‍ය මහකොමසාරිස්

    2025-08-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ තාක්ෂණ දායකත්වය ලබාදීමට බි්‍රතාන්‍ය එකඟතාව පළ කර තිබෙනවා.
    අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයායි මෙම එකඟතාව පළ කළේ.
    අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
    සෞඛ්‍ය සේවාවට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
    වෛද්‍ය උපකරණ , තාක්ෂණය මෙන්ම සේවා කටයුතු සැපයීම සඳහා සහාය දෙන බවට මහකොමසාරිස්වරයා එහිදී එකඟතාව පළ කර තිබෙනවා
    වත්මන් රජයේ ජනතාවාදී වැඩපිළිවෙල ද ඒ මහතාගේ ඇගයීමට ලක්කෙරුණා.
    සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය යොමුකරන බවයි මහකොමසාරිස්වරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ..

    පෙර පුව​තකාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත නුදුරේදීම

    සබැ​ඳි පුවත්

    රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්

    එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී

    ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්

    කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට

    2026-08-09

    ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්

    2026-08-09

    ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්

    2026-08-09

    කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group