මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ පීල්ලක් කැඩී යාම ඊට හේතු වී තිබෙනවා.
මේ හේතුවෙන් එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය වන බැවින් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.