නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරු සංගම්වලින් සාධනීය යෝජනාවන් සහ එකඟතාවන් ලැබුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය, ගුරු සේවය ඇතුලු ගුරු වෘත්තීය සමිති දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාව අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හිරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ කළමනාකාරීත්වය ද එක්ව සිටියා.
උණුසුම් පුවත්
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට













