Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    2026-08-17

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    2026-08-17

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි
    • පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට
    • ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසැබි වීඩියෝ අන්තර්ජාලයට දැමූ පරිගණක ඉංජිනේරුවා සහ මනෝ විද්‍යා උපදේශකවරිය අත්අඩංගුවට

    අසැබි වීඩියෝ අන්තර්ජාලයට දැමූ පරිගණක ඉංජිනේරුවා සහ මනෝ විද්‍යා උපදේශකවරිය අත්අඩංගුවට

    2025-11-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කර වෙබ් අඩවියකට උඩුගත කරන ලද විවාහක අඹුසැමි යුවලක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එම වීඩියෝ දර්ශන වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවිවලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    වයස අවුරුදු 37ක් සහ 36ක් වන මෙම සැකකාර අඹුසැමි යුවලේ සැමියා පරිගණක ඉංජිනේරුවක් බවත් බිරිය මනෝ විද්‍යා උපදේශකවරියක් බවත් වාර්තා වනවා.

    ඔවුන් දෙදෙනා විසින් අදාළ වෙබ් අඩවිය සඳහා වීඩියෝ පට 334ක් පමණ උඩුගත කර ඇති බවටයි වාර්තා වන්නේ.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට හෙට(09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තමධ්‍යම කඳුකරයට ඝණ මීදුම් තත්ත්වයක්
    ඊළඟ පුව​ත ත්‍රීරෝද රථ අනතුරෙන් එක පවුලේ පහක් රෝහලට

    සබැ​ඳි පුවත්

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    2026-08-17

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    2026-08-17

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    2026-08-17

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group