උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය
කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර, ස්ථාන
කිහිපයක පසු සහ ගල් පෙරලී ඇති නිසා කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය
වූ දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයන් දක්වා පමණක් ධාවනය කිරිමටයි දුම්රිය පාලන
මැදිරිය පියවර ගෙන තිබෙනවා.
පවතින වර්ෂාවත් සමග දුම්රියෙන් ගමන් කිරිමට තරම් මගීන් සංඛ්‍යාවක් නොමැති
බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු කිය සිටියා.
උණුසුම් පුවත්
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













