Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    2026-02-17

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    2026-02-17

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
    • අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
    • නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
    • කෝපායිහිදී පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අවුරුදු 09ක දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පියා

    අවුරුදු 09ක දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පියා

    2025-07-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් දිස්ත්‍රික්කයේදී පියා විසින් තම නව හැවිරිදි දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

    දියණිය මරා දැමූ අවස්තාවේදී මෙම පියා බීමතින් සිට ඇති බව වාර්තා වන අතර තම දියණිය බයිසිකල් පදිමින් සිටියදී එයින් වැටී ඇති බවත් එයින් කෝපයට පත් වූ පියා දැරිය නිදා සිටියදී පොරවෙන් කොටා මෙම ඝාතනය කර ඇති බවත් වාර්තා වනවා.

    මෙම ඝාතනයෙන් පසු පැය 24 ක් ඔහු ඇගේ දේහය පරන්ද තාලුකාවේ ඔවුන්ගේ නිවසේ තබාගෙන ඇති අතර පසුව ලද තොරතුරක් මත පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තහොලිවුඩයට ගිය ලංකාවේ පළමු කත දිවි ගමන නිම කරයි
    ඊළඟ පුව​ත ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට

    සබැ​ඳි පුවත්

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –

    දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !

    අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    2026-02-17

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    2026-02-17

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    2026-02-17

    පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group