රුසියාවේ ශ්‍ර ී ලංකා හිටපු තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් මිත්‍රත්වය සදහා වූ රුසියානු
රාජ්‍ය සම්මානය ලබා දී තිබෙනවා.
එය රුසියාව සිවිල් පුරවැසියකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් ලෙසයි
සැලකෙන්නේ .
දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික
සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් ඔහුට
මෙම ගෞරව නාමය පිරිනමා තිබුණා
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










