Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කළුබෝවිල නිවසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

    කළුබෝවිල නිවසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

    2025-06-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුට ආධාර සහ අනුබල දුන් බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය පැවසුවේ මොවුන් තිදෙනා ඊයේ(21) දහවල් කාලයේදී මල්වාන සහ රණාල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණු බවයි.

    ජුනි මස 15 වන දින අලුයම් කාලයේදී කළුබෝවිල පන්සල පාරේ නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා පළා යාම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ විමර්ශනවලට අදාළව මෙම සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 33 සහ 54 යන වයස්වල පසුවන මල්වාන ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙක් බවත් සැකකරු රණාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක අයෙක් බවත් පොලිසිය පවසනවා.

    මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියන් දෙදෙනා මෝදර නිපුණ නමැත්තාගේ ඥාතිවරියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

    පොලිසිය සැක කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි.

    සැකකරුවන් සමග ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්වූ කාන්තාවන් දෙදෙනා වෙඩික්කරුගේ බිරිඳ සහ බිරිඳගේ මව බවටද තොරතුරු වාර්තා වනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    පෙර පුව​තස්මාර්ට් සංචාරක නගරයක් ඉදිකිරීමට සැලසුම්
    ඊළඟ පුව​ත බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group