බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp උක් ගොවින් සදහා නියමිත පරිදි ගෙවීම් සිදු කරන බවත් ගිනි තබන ලද අස්වැන්න සදහාද ගෙවීම් සිදු කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .