ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කල වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ, ශූරතාවය හිමි කර ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාල කණ්ඩායම සමත්ව තිබෙනවා.
කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කොළඹ මහානාම විද්‍යාලයයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් දේවපතිරාජ විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 179ක් පමණයි.
උණුසුම් පුවත්
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ
- සතුන්ට ඇද්ද උගුලට තමන්ම කොටු වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි













