බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී අනිල් භාරතී මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටී ඒ මහතා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. පානදුර මාලමුල්ලේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 75 වන වියේ පසුවුණා.