Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතුකරයේ විදුලි කාර්මිකයන්ට පුහුණුවක්

    වතුකරයේ විදුලි කාර්මිකයන්ට පුහුණුවක්

    2025-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතුකරයේ දැනට විදුලි කාර්මික ක්ශේස්ත්‍රයේ වසර 04කට වඩා නියැලී සිටින විදුලි
    කාර්මිකයන්ට විභාගයට පෙනී සිට NVQ 04 සහතික පත් ලබා ගැනීම සදහා පුහුණුව
    ලැබූ විදුලි කාර්මිකයන් 22 දෙනකුට සහතික පත් ප්‍රදානය කිරිම ඊයේ (21) දින කදුකර
    වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙදි සිදු කෙරුණා.
    ACL කේබල් සමාගමේ අනුග්‍රහය මත වතුකරයේ විදුලි කාර්මික ශිල්පීන් ලෙස වසර 04කට වඩා කාලයක් සේවය කරන කාර්මික ශිල්පීන් තෝරාගෙන එම ශිල්පීන්ට NVQ 04 සහතිකය ලබා ගැනීමට අවශය ප්‍රායෝගික දැනුම පැය 220ක් වැනි කෙටි කාලයක්
    තුල ලබා දීමට කටයුතු කල බවයි එම සමාගමේ අලෙවි ප්‍රධානී දීප්ත බණ්ඩාර මහතා කියා සිටියා.

    තම සමාගම විසින් දිවයින පුරා මෙවැනි පාඨමාලා 40ක් පවත්වාගෙන යන බවත්, 38වන පාඨමාලාව හැටන් නගරය කේන්ද්‍රකර ගනිමින් පැවත්වූ බවත්, විදුලි කාර්මික ශිල්පියෙකුට එම ක්ශේත්‍රෙය් රැදී සිටිමට NVQ 04 සහතිකය අනිවාර්යයෙන් තිබිය
    යුතු බවයි දීප්ත බණ්ඩාර මහතා කියා සිටියා .
    මෙම සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට එම පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පති එස්.විජේසිංහ මහතා ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගි විය.

    ආශ්‍රීත පුවත්:  ලංකාව බිම් බෝම්බ අයින් කරන විදිහට ලොකු තැනකින් පැසසුම්
    #sri lanka #vfm news Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තරජයේ පාතාලයට එරෙහි පියවර නිසා දේශපාලන ක්‍රියාකාරීන් කලබල වෙලා
    ඊළඟ පුව​ත නුගේගොඩ ආව හොරුන්ගේ කුමාරයා මිසක් නාමල් කියන්නේ මේ රටේ කුමාරයා නෙවෙයි -VIDEO

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group