එළඹෙන 21 වනදා පැවැත්වෙන්නේ කුඩා ජන හමුවක් බවත් ඉන් ආණ්ඩුවේ ගමනට කිසිදු හානියක් සිදු කල නොහැකි බවත් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කොළඹ පැවති වැඩසටහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් .











