Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ඇරඹෙයි !

    අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ඇරඹෙයි !

    2025-11-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.246 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා .
    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කලේ , 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී, දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල්, තැනැත්තන් මෙම යාවත්කාලීන කිරීම් සිදු කළ යුතු බවයි.
    එමෙන්ම, නැවත තොරතුරු සහතික කිරීමේ දී පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පතේ සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශ්‍ය බවද එම මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

    අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් තිරයේ දිස් වන ( https://eservices.wbb.gov.lk ) වෙබ් ලිපිනයට පිවිස, QR පත්‍රයේ සඳහන් තමාගේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු පද්ධතියට පිවිස, තොරතුරු සහතික කිරීමේ මෙනුවට ගොස් පවුලේ තොරතුරු ඇතුළත් කළ හැකියාව පවතිනවා .

    එසේ නොමැති නම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට පිවිසීමෙන් හෝ, අදාළ ග්‍රාම නිලධාරීවරයා මගින් වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීමේ අයදුම්පත්‍රයක් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයට භාරදිය හැකි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    ඒ අනුව, අස්වැසුම පළමු අදියරේ සියලුම පවුල් සහ තැනැත්තන් තොරතුරු යථාවත් කිරීමට සහභාගී වීම අනිවාර්යය වනවා .
    මේ සදහා සහභාගී නොවන පවුල් සහ තැනැත්තන් ඉදිරි වර්ෂයේදී අස්වැසුම ප්‍රතිලාභවලට සුදුසුකම් නොලබන අය ලෙස සලකනු ලබන බවත් එම මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  රට තවමත් අවධානම් කලාපයේ
    #sri lanka #vfm news Current Affairs News Sri Lanka Vnews
    පෙර පුව​තසීතල නුවරඑළිය හදිසියේම උණුසුම් වෙයි ? – VIDEO –
    ඊළඟ පුව​ත නුවරඑළිය ආර්ථිකය වසා දමා ව්‍යාපාරිකයන් සහ ගොවීන් උද්ඝෝෂණයක

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group