Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඡනාධිපතිවරයා කිව්වත් බලධාරින්ගෙන් තවමත් සාධාරණයක් වුණේ නෑ

    ඡනාධිපතිවරයා කිව්වත් බලධාරින්ගෙන් තවමත් සාධාරණයක් වුණේ නෑ

    2025-12-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජල ගැලීම්වලින් විනාශ වූ කුඹුරු සහ බෝග සඳහා ගොවීන්ට වන්දි ගෙවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නද මේවනතුරුත් ගොවීන්ට එය නොලැබී ඇති බව මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය ගොවීන් පවසනවා.

    පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල මේ වනවිට අහස් දියෙන් වගා කරන කුඹුරු, මිරිස් සහ බඩඉරුගු ඇතුලු වගාවන් රැසක් විවිධ රෝග බෝවීම හේතුවෙන් විනාශ වී ඇති බවද ගොවීන් සඳහන් කරනවා.

    අනුරාධපුර දිස්ත්‍රිකයේ පදවිය, කැබිතිගොල්ලෑව සහ මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයන්හි පවුල් 400ට ආසන්න පිරිසක් ජීවත් වනවා.

    ගොවිතැන සිය ජීවනෝපාය කරගත් මෙම පිරිස සෑම වර්ෂයක් පාසාම මෙරට ජාතික ආර්ථිකයට විශාල මෙහෙවරක් කරමින් සිටින පිරිසකි.

    එය බොහෝ බලධාරින් දැනගෙනත් නොදන්නා සේ සිටීමත් ගොවි ජනතාව ශක්තිමත් කිරීමට මෙරට ප්‍රධානීන්ගෙන් ලැබෙන උපදෙස් බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවීමත් ගොවි ජනතාවගේ අවාසනාවක් බවයි ගොවීන් පවසන්නේ.

    ඒ අනුව ගොවීන් හට සිදුවන අසාධාරනය පිළිබද අප කළ සොයා බැලීමේදී ගොවීන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
    අපේ කුඹුරු, මිරිස්, බඩඉරුගු වගාවන් වැස්සෙන් පස්සේ විනාශ වෙලා තියෙන්නේ.

    විවිධ ලෙඩ රෝග බෝ වෙලා තියෙන්නේ මේ වගා බිම්වල. කහ රෝගය, දිලීර රෝග සෑම බෝගයකටම ඇවිත්.

    ඒ පිළිබඳ අපි බලධාරින් දැණුවත් කළා.

    කිසිදු බලධාරියෙක් නිසි විසඳුමක් එයට ලබා දුන්නේ නෑ.

    මැදවච්චිය, කැබිතිගොල්ලෑව කෘෂාකර්මයට අදාල නිලධාරින් අපි අපේ වගාවන් විනාශ වුණා කියද්දි බලන්න ආවේ නෑ.

    පොටෝ ගහලා එවන්න කියලා විතරයි කියන්නේ.

    පොටෝ එකෙන් බලලා එයාලා තීන්දු තීරණ ගන්නේ.

    මේවෙද්දි මෙම ප්‍රදේශවල අහස් දියෙන් වගාකළ කුඹුරු, බඩඉරුගු සහ මිරිස් වගාවන් අක්කර දහස් ගණන් විනාශ වෙලා තියෙන්නේ.

    බලධාරින් කැරකෙන පුටුවල ඉදගෙන් කියනවා අහස් දියෙන් සිදු කරන කැකුලන් කුඹුරු නැවත වගා කරන්න කියලා.

    හැබැයි අපිට ඒක කරන්න බෑ.

    අහස් වැස්ස තව මාස තුනක් වහියි කියන ඒක අපිට විස්වාස නෑ.

    නැවත වතාවක් අපිට පාඩු ලබන්න බෑ.

    මිරිස් වගාවන් කොඩ වෙලා. දිලීර රෝග ඇවිත්. බඩ ඉරුගු වගාවන් කහ වෙලා.

    මේවා බලලා නිලධාරින් සාධාරණය සිදු කරනවා වෙනුවට, අඩුම තරමේ ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්න විදිහට විනාශ වූ කුඹුරු සඳහා හරි වන්දි ගෙව්වානම් අපිට යම්තාක් සාධාරණයක් වෙනවා.

    නමුත් ගොවීන් අසරණ කරමින් බලධාරින් විවිධ කතා කිය කිය ඉන්නවා.

    මේවගේ වැඩවලින් නැතිවෙන්නේ මෙරට ජාතික ආර්ථිකයට ශක්තියක් වූ ගොවීන්.

    ඒ නිසා ජනාධිපතිවරයා වන්දි දෙනවා කිව්වානේ, ඉතින් බලධාරින් ගොවීන් තව තවත් අසරණ නොකර ගොවීන්ගේ වගා පාලු සඳහා ගෙවීම් කරන්න කියන ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තමහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group