Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි සැරිය නිම කරයි

    ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි සැරිය නිම කරයි

    2025-07-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.81 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙකු වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් හෙවත් ටෙරී බොලියා මිය ගොස් තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඇමෙරිකාවේ, ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මිය යන විට 71 වන වියේ පසු වුණා. මොහු උපතින් ටෙරී බොලියා වුවද, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින් වීම විශේෂත්වයක්. 1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙන් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන ඩබ්ලිව් ඩබ්ලිව් ඊ හෝල් ඔෆ් ෆේම් යන නාමාවලියටද හල්ක් හෝගන්ගේ නාමය එක් වුණා.

    පෙර පුව​තවිස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
    ඊළඟ පුව​ත දෙහිවල වෙඩික්කරු STF සමග වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group