ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම්, පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, ඉදිරි නීතිමය කටයුතු සඳහායි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ අපේක්ෂකයින් 7690 දෙනෙකු ආදායම් හා වියදම් වාර්තා ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත්, ඡන්දයෙන් තේරීපත් වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් කොමිසමට ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- තව පැය 48යි තීරණාත්මක තීන්දුවක් -VIDEO
- සුදු ඉරමතදී වෑන් රථයේ ගැටුණු පදිකයා මරුට
- කුච්චවේලි ප්රදේශයෙන් නාඳුනන මළ සිරුරක්
- මුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්
- පුරාවස්තු සෙවීම් කළ අයෙක් අත්අඩංගුවට
- නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ -VIDEO
- අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න
- මරික්කාර් මැතිසබය උණුසුම් කරයි -VIDEO













