2026 වසරේ සිට සාමන්‍ය පෙළ විභාගයේ සංශෝධන කිහිපයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා
අමාත්‍යවරයා පැවසුවේ සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා කිරීමට සැලසුම් කර ඇති බවයි
එමෙන්ම 2026 වසරේ සිට සාමාන්‍ය විභාගය සදහා ඒ බී සී යනුවෙන් කුෂලතා සාමාර්ථ ලබා දීම අහෝසි කරන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා
ඒ වෙනුවට සෑම සිසුවෙකුටම කාර්ය සාධක ලකුණක් ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා
උණුසුම් පුවත්
- ත්‍රීරෝද – වෑන් අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු මරුට
- ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
- ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – VIDEO –
- හිටපු භූ විද්‍යා සභාපති අනුරට ඇප
- මා දැල් ධීවරයින් නිසා කොළඹ උණුසුම් ! – VIDEO –
- රජයේ වෛද්‍යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් !
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ත්‍රිකුණාමලේ බුදුපිළිම සිද්දියෙන් මැතිසබය ගිනියම් වෙයි – video













