2026 වසරේ සිට සාමන්‍ය පෙළ විභාගයේ සංශෝධන කිහිපයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා
අමාත්‍යවරයා පැවසුවේ සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා කිරීමට සැලසුම් කර ඇති බවයි
එමෙන්ම 2026 වසරේ සිට සාමාන්‍ය විභාගය සදහා ඒ බී සී යනුවෙන් කුෂලතා සාමාර්ථ ලබා දීම අහෝසි කරන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා
ඒ වෙනුවට සෑම සිසුවෙකුටම කාර්ය සාධක ලකුණක් ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා
උණුසුම් පුවත්
- කිරි තේ මිලත් ඉහළට !
- ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
- යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
- කෙහෙළියට එරෙහි නඩුවක් හෙට
- වතුර හිඟයි , පරිස්සමෙන් භාවිතා කරන්න ! මණ්ඩලයෙන් රතු එළි
- ඖෂධ සහ ශල්‍ය උපකරණ මෙරටට සපයා දීමට කටයුතු කරනවා – ඇමරිකානු තානාපතිනි
- ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට වාසියි ?
- සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවයි