2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද ආරම්භ වුණා.
ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි.
මෙම ක්‍රීඩා උළෙල ලබන 14 වන දා දක්වා පවත්වනු ලබනවා.
මෙහි සමාරම්භක උළෙල අද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.