Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 පෝෂණ මාසයේ ‘ජාතික සැමරුම් උත්සවය’ ගාල්ලේදී

    2024 පෝෂණ මාසයේ ‘ජාතික සැමරුම් උත්සවය’ ගාල්ලේදී

    2024-06-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    2024 ජුනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇති අතර ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය පසුගිය (26)දා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දී පැවැත්විණි.
    සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා පාරිභෝගිකයාට ඇති අයිතිය විශේෂයෙන් අවධාරණය කරමින් “සෞඛ්‍ය සම්පන්න ආහාර අපේ අයිතියයි: සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා පාරිභෝගිකයා බලගැන්වීම” යන කාලීන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ප්‍රකාශයට පත් කර තිබේ.
    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, වර්ථමානය වන විට අධිරුධිර පීඩනය , හෘර්ද අකර්ණිය, දියවැඩියා ඇතුළු රෝගී තත්වයන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් එය ඉතාම නරක තත්වයක් බවයි. මෙම සැමරුම් උත්සවයේදී අහාර හා රෝගාබාධ පිළිබදවත්, නීති ක්‍රියාත්මක කිරීම පිළිබදවත් අදහස් ඉදිරිපත් වූ බව කී අමාත්‍යවරයා නීති වලින් මෙය පාලනය කිරීමට හැකි කාරණයක් නොවන බවද කීවේය.
    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක් හඳුන්වා දුන් බවත්, එය යහපත් දෙයක් වන බවත්, නමුත් එය ක්‍රියාත්මක වෙද්දීත් අපේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘර්ද අකරනිය මේ සියල්ලම වැඩි වන බවත්, එයින් පෙනී යන්නේ එහි යම් අඩුවක් තිබෙන බවද පෙන්වා දුන්නේය.
    දඩුවම් දී මෙය සකස් කරන්න හැකියැයි සිතනවානම් එය සංකල්පීය වැරැද්දක් බවද එය නිවැරදි කර ගැනීම අවශ්‍ය බවද කී අමාත්‍යවරයා ඒ සඳහා සැමගේම සහය අවශ්‍ය බවත්, විශේෂයෙන්ම මාධ්‍යයේ සහය අවශ්‍ය බවද කීවේය.
    පෙර පුව​තආණ්ඩුව ග්‍රාම නිළධාරීවරෙන්ගෙනුත් බැට කයි – කට්ටියම වැඩ වර්ජනයේ (වීඩියෝ)
    ඊළඟ පුව​ත සිරගතවෙන්න කලින් හිරුණිකා කල අවසන් කතාව (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group