බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා. දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි අමාත්‍යාංශය සදහන් කලේ. ඊට අදාළ අයැදුම් පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ද සදහන්.