පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් වැටලීම් 2,000 ක් සිදු කර ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කරන්න් සොයා සති අන්තයේ මෙන්ම රාත්‍රී කාලයේද වැටලීම් සිදු කරන බවයි.
ඒ අනුව ඊයේ රාත්‍රියේද පිටකොටුව ප්‍රදේශයේ සියලුම සහල් වෙළදසැල් පරීක්ශාවට ලක් කල බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.