කූඨ ලේඛන සකස් කර එකලස් කරන ලද කෝටි 07 ක් වටිනා මෝටර් රථ 05 ක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් රත්නපුර – කලවාන ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.
ඒ, කලවාන – පොල්කොටුවේ කෝටිපති වාහන අලෙවිකරුවෙකු වූ ගඩ්ඩා නැමැති පුද්ගලයා විසින් ව්‍යාජ එන්ජින් අංක සහ චැසි අංක කොටා කූඨ ලේඛන සකස් කර වාහන අලෙවිකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
අදාළ මෝටර් රථ 05 ස්ථාන තුනක සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා පොලිසිය විමින් සොයා ගනු ලැබුවා.