Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 19න් පහළ බාලිකා 20යි – 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රීලංකාවට කඩුලු 7ක ජයක්

    19න් පහළ බාලිකා 20යි – 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රීලංකාවට කඩුලු 7ක ජයක්

    2023-01-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අවුරුදු 19න් පහළ බාලිකාවන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධාන කරන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී ඊයේ ආරම්භ කෙරුණා.

    මෙම තරගාවලිය මුලින් 2021 වසරේ ජනවාරියේදීත් පසුව එම වසරේ දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කළ අතර, එවකට පැවති කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමටයි අයිසීසීය කටයුතු කළේ.

    සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබා ගත් අතර, අමෙරිකාව එම කලාපයේ එකම කණ්ඩායම බැවින් ඔවුන්ට ද නිතරගයෙන්ම ස්ථානයක් හිමි වුනා.

    එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය, ඉන්දුනීසියාව සහ රුවන්ඩාව – සුදුසුකම් ලැබීමේ කලාප තරගාවලි ජය ගනිමින් මේ තරගාවලියට එක්ව සිටිනවා.

    රුවන්ඩාව අයිසීසී ලෝක කුසලාන තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර, අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් අතුරින් ඇෆ්ගනිස්තානය මේ තරගාවලියට කණ්ඩායමක් එක් කර නැහැ.

    තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු එරට කාන්තා ඉසව් සඳහා තහංචි පැනවූ අතර, මෙම තරගාවලියට කණ්ඩායමක් එක් නොකිරීම සම්බන්ධයෙන් අයිසීසීය අප්‍රසාදය පළ කලා.

    රටවල් 16ක් එක් වන තරගාවලිය තරග 41කින් සමන්විත වන අතර අවසන් මහා තරගය මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා පිල ඒ කාණ්ඩයට ඇතුළත් වන අතර, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ අමෙරිකාව එම කාණ්ඩයේ තරග වදිනු ලබනවා.

    ඊයේ දිනයේම තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල අමෙරිකාවට එරෙහිව තරග බිමට පිවිසියා.

    පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 96ක් රැස් කළා.

    පිළිතුරු ඉනිමෙදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 19කදී කඩුලු 3කට ලකුණු 100යක් ලබා ගනිමින් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කළා.

    19න් පහළ ශ්‍රීලංකා බාලිකා ක්‍රිකට් කණ්ඩායම හෙට බංග්ලාදේශයට එරෙහිවත්, 18 දා ඔස්ටේ‍රීලියාවට එරෙහිවත් තරග වැදීමට නියමිතයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එක් වන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන්. ශෂිකලා සිරිවර්ධන කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙසයි කටයුතු කරන්නේ.

     

     

    Girls Under 19 and 20 - 20 World Cup
    පෙර පුව​තඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි , අවසන් එක්දින තරගය අද
    ඊළඟ පුව​ත ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතරේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයට

    සබැ​ඳි පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group