චීනයට හදිසි ගං වතුරක් සම්බන්ධයෙන් අනතුරු අගවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරවා.
නැගෙනහිර ආසියාව තුල මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමගින් මෙම අවදානම මතු වී ඇති බවයි චින මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව පළමු අනතුරු ඇගවීමේ රතු නිවේදනය නිකුත් කර ඇත්තේ චීනයේ අන්හුයි, හෙනාන්, හුබෙයි, හුනාන්, ගුයිෂෝ සහ ගුවැන්සි කලාප වෙතයි.
මෙම ගං වතුර තත්ත්වය ඇති වුවහොත් චීනයේ කෘෂි ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 2.8 ක අලාභයක් සිදුවන බවද මේ වන විට ඇස්මේන්තු ගත කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු
- පියාගේ ඇකයේ සිටි සිඟිත්තිය බිමට වැටී මරුට
- කෙසෙල්වත්තෙන් ගිනි අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගැනේ
- අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි












