අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සදහන් කලේ දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08 ක් පමණ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති බවයි .
එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.