කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වල වායු ගුණතත්වය තවදුරටත් අයහපත් මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල එම තත්වය යහපත් මට්ටමක පවතින බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ.