හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සදහා අද බත්තරමුල්ලේ සීලරතන හිමියන් විජේරාමයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියා .
හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් විමසා අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කිරීමටද බත්තරමුල්ලේ සීලරතන හිමියන් කටයුතු කළා .
හිටපු කිසිම ජනාධිපතිවරයෙක්ගේ බලය අයින් කිරීම නුසුදුසු ක්‍රියාවක් බවද උන්වහන්සේ මේ බව පැවසුවා .
වත්මන් ජනාධිපතිවරයා ද තම සමිපතමයින්ගෙන ප්‍රවේශම් විය යුතු බවයි බත්තරමුල්ලේ සීලරතන හිමියන් සදහන් කලේ.