ඇමෙරිකානු ඒ අයි වෙළදපොළේ නව රැල්ලක් ඇති කර තිබෙන චැටි බෝඩ් යෙදවුමක් වන ඩීප් සීක් මෘදුකාංගය ඇමෙරිකාව විසින් තහනම් කිරීමට යෝජනා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකාවේ ක්‍රොන්ගස් කාර්යාලයට මේ වන විටත් මේ සම්බන්ධයෙන් වන පැමිණිලි යොමු කර ඇති බවයි.
මෙයට ප්‍රධානතම හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ මේ හරහා ඇමෙරිකාවේ ජාතික ආරක්ශාවට ඇති වෙන බලපෑම බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මේ අතර තායිවාන ඩිජිටල් අමාත්‍යංශයද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඩීප් සීක් තායිවානය තුලද ආරක්ශක හේතූන් මත තහනම් කරන බවයි.