Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    2026-03-27

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • බලශක්ති ඇමැති අධිකරණයට
    • සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට

    ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට

    2025-07-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊයේ (30) ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර, පෂමිලාරම් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලක සිදුවූ දරුණු පිපිරීමකින් සේවකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    මෙම පිපිරීමත් සමඟ විශාල ගිනි ජාලාවක් හටගෙන ඇති අතර, ගින්න අවට ගොඩනැගිලි දක්වා ද ව්‍යාප්ත වී තිබෙනවා.

    අනතුර සිදුවූ වහාම හයිද්‍රාබාද් නුවර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති බවත් පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්හල තුළ සේවකයින් 66 දෙනෙකු සිටි බව වාර්තා වනවා.

    මියගිය සේවකයින් 12 දෙනාට අමතරව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් වන අතර පිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොමැති බවත් බලධාරීන් ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

     

    පෙර පුව​තඅවුරුදු 09ක දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පියා
    ඊළඟ පුව​ත ලිට්‍රෝ ගෑස් මිලට මොකද වෙන්නේ…?

    සබැ​ඳි පුවත්

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට

    නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    බලශක්ති ඇමැති අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    2026-03-27

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    2026-03-27

    කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group