බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමෙරිකාවට අයත් හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. කෙන්ටකි ප්‍රාන්තයේ ටිග් ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 09 people lost their lives when two helicopters crashed