දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනවලට යොමුවීමේ අවදානමක් පවතින බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් ක්‍රන්නේ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බවයි.