ඉදිරි පැය 24 තුළ කාලගුණය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනූව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උෂ්ණත්වය මෙසේ ඉහළ යන බව සඳහන්.
එබැවින් අදාල ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.