බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. අදාළ නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙස ද කොලඹ මහේත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක් srilankapolitical