Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

    හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

    2025-07-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.317 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    දයාරත්න මහතා වර්ෂ 2001 සිට 2004 දක්වා කාලය තුළ සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

    ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 88 වන වියේ පසු වූවා.

    වර්ෂ 1936 ඔක්තෝබර් මස 01 වන දින වෑතරදී උපත ලැබූ දයාරත්න මහතා මූලික අධ්‍යාපනය වෑතර විද්‍යාලයෙන් සහ උසස් අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ද ලබාගත්තා.

    ඉන් අනතුරුව 1961 වර්ෂයේදී එංගලන්තයේ බ්‍රයිටන් තාක්ෂණික විද්‍යාලයට ඇතුළත්වීමටද දයාරත්න මහතාට අවස්ථාව ලැබුණි.

    එහි අධ්‍යයන කටයුතු නිම කිරීමෙන් අනතුරුව දිවයිනට පැමිණි දයාරත්න මහතාට ගල්ඔය සංචර්ධන මණ්ඩලයේ සහකාර විදුලි ඉංජිනේරුවරයකු ලෙස අම්පාර ප්‍රදේශයේ රැකියාවට එක්වූවා.

    1970 වසරේ පැවැති මහ මැතිවරණයෙන් අම්පාර ආසනය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූවා.

    වාමාංශික බලවේගයන්හි බලකොටුවක් වූ අම්පාර ආසනයෙන් තරග කළ දයාරත්න මහතා අම්පාරේ දැඩි වාමාංශිකයෙකු වූ සෝමරත්න සෙනරත් හමුවේ පරාජයට පත්වූවා.

    1971 ජුනි මස 2 වන දින දීප්තිකා දයාරත්න සමග විවාහ වූ අතර එම දෙපළ දරුවෙන් තිදෙනෙකි.

    ඉන් අනතුරුව 1977 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආශීර්වාදයෙන් අම්පාර ආසනයෙන් තරග කරමින් වැඩි ඡන්ද අට දහසකින් ජය ගැනීමට දයාරත්න මහත් සමත් විය.

    ඒ අම්පාරෙන් එක්සත් ජාතික පක්ෂයට ලද පළමු ජයග්‍රහණය විය.

    1978දී අම්පාර දිස්ත්‍රික් අමාත්‍ය ධුරයට පත්වූ දයාරත්න මහතා 1981 වර්ෂයේදී විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරයටත් 1987 වර්ෂයේදී අමාත්‍ය ධුරයටත් පත්විය.

    1989දී ඉඩම්, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරයත් 1991දී පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ සහ සමාජ සුබසාධන අමාත්‍ය ධුරයත් හොබවන ලදී.

    1994දී එක්සත් ජාතික පක්ෂයට බලය අහිමි වුවද දයාරත්න මහතා අම්පාර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූවා.

    2000, 2001, 2004 සහ 2010 වර්ෂයන්හිදී පැවැති මැතිවරණවලදී ඔහු නැවත තේරී පත්විය.

    ඒ අනුව ඔහු එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

    2007 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා ඔහු තවත් 17 දෙනෙක් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුවද යළි 2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වූවා.

    පෙර පුව​තඔන්ලයින් වංචාකරුවන්ගේ අලුත් ඉලක්කය සංචාරක හෝටල්
    ඊළඟ පුව​ත ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් සිව්දෙනෙකු මරුට

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group