Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ඇමැති මනුෂගේ පෞද්ගලික ලේකම්ට ඇප

    හිටපු ඇමැති මනුෂගේ පෞද්ගලික ලේකම්ට ඇප

    2025-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද(22) නියෝග කර තිබෙනවා.

    මෙලෙස මුදාහැර ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි එස්. සම්පත් ගුණවර්ධන නමැත්තෙක්.

    සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසත් සැකකරුට විදෙස් ගමන් තහනම් කරන බවත් නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

    එසේම අදාළ නියෝගයන් ආගමන විගමන පාලකවරයා වෙත යොමු කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට 2023 වර්ෂයේදී පුහුණුවක් ලබාදීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමට ලක්ෂ පනස් එකක තුටු පඬුරක් සමාගමකින් ලබාගත් බවට ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

    පෙර පුව​තසද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් රක්ෂිතයකින් හමුවෙයි
    ඊළඟ පුව​ත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ ගැන විපක්ෂය කියන දේ .. – VEDIO

    සබැ​ඳි පුවත්

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    2026-02-13

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group