හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද(05) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදීයි.
මෙහිදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙන්ම ඔහුගේ බාල පුතාද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍යවරයා වෙත කර තිබූ දැනුම්දීමක් අනුව පැමිණ තිබෙනවා.













