හික්කඩුව මල්පැන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි තැබීම අද(01) පස්වරුවේ සිදුව තිබෙනවා.