බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ව තිබෙනවා. මෙම අබිරහස් වස්තුව පළමුව නිරීක්ෂණය වී ඇත්තේ ජපාන තාරකා විද්‍යාඥයන්ටයි. ඒ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළ ප්‍රදේශයේදී. A photograph of a mysterious spiral object that appeared in the sky above the Hawaiian Islands has become known through foreign media.