පිවිතුරු හෙළ උරුමය විසින් අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීද උතුරු – නැගෙනහිර පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් පල වුණා .
එහි නායක උදය ගම්මන්පිළ මහතා පැවසුවේ හමුදා කඳවුරු ඉවත් කිරීම සදහා සංවිධානාත්මකව මෙම හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කල බවයි.