ඉන්දියාවේ හයිද්‍රාබාද් බෙගම්පෙට් ගුවන්තොටුපළට බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් තර්ජනයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද අලුයම එම ගුවන් තොටුපළේ නිල විදු්‍යුල් තැපෑලට මේ සම්බන්ධයෙන් සටහනක් ලැබී ඇති බවයි එම ගුවන්තොටුපළ මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
මේ වන විට ගුවන්තොටුපළේ ආරක්ශාව තර කර ඇති අතර බෝම්බ නිශ්ක්‍රිය කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













