හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සහහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වල සේවකය් අද ආර්ථික යුක්තිය ඉල්ලා බස්නාහිර පළාත් රෝහල්වල පැය 04ක කාලක් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා මෙලෙස වර්ජනයේ නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම පැය 04ක කාලය තුළ හදීසි සහ අත්‍යාවශ්‍ය සේවා ආවරණය කිරීමට කටයුතු කරන බවද එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- T56 ගිනිඅවියක් සොයා ගැනේ
- අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
- ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මියයයි
- අවම උෂ්ණත්වය නුවරඑළියෙන්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද සවස් කාලයේදී වැසි
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට













